සරුසාර හෙට දිනයක අපේක්ෂාවෙන් පළතුරු පැළ 200ක් සිටුවීමේ ව්‍යාපෘතිය.
දේශගුණික විපර්යාස අවධානම අවම කිරීම සඳහා කරිටාස් සෙඩ්ගෝල් ආයතනය මඟින් දියත් කර ඇති වැඩසටහන් යටතෛ් අප පාසල් පරිශ්‍රය තුළ රෝපණය කිරීම සඳහා පළතුරු පැළ 230ක ප්‍රමාණයක් ලබා දී ඇත.
2023 උ/පෙළ සඳහා පාසලට ඇතුළත් වූ නව සිසුන් පිරිස සුභ මොහොතින් පැළ සිටුවීමේ කාර්යය ආරම්භ කළ වගයි.



