| පාසල ආරම්භ වූ දිනය | 1940.02.03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1991.01.07 |
| පාසල් වර්ගය | 1AC |
| පාසල් අංකය | 9268 |
| සංගණන අංකය | 8083 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 4 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම | තලුන්න |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 248 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 280 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | තද රතු,කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ