
ශ්‍රි ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ හ/තලුන්න මහා විද්‍යාලය පිහිටා ඇත.මෙය ආරම්භ වූයේ 1940 වර්ෂයේය.
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පිහිටි තංගල්ල, බෙලිඅත්ත, අගුණකොළපැලැස්ස යන අධ්‍යාපන කොට්ඨාස තුනෙන් තංගල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ මෙම පාසල පිහිටා ඇත.
රන්න නගරයේ සිට වීරකැටිය මහා මාර්ගයේ කි.මී.5ක් පමණ පැමිණි පසු මෙම පාසල හමුවේ. ප්‍රාථමික අංශය මෙන්ම ද්විතියික අංශයෙන් ද මෙම පාසල සැදුම් ලත් වේ. මේ වන විට ප්‍රදේශය තුළ ජනප්‍රිය පාසලක් බවට පත් වෙමින් පවතී.








