ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2022.02.02 දින ඉතා වර්ණවත් ලෙස විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ඒ හා සමගාමීව හිටපු විදුහල්පති පියල් විජේසිංහ මහතාගේ විශ්‍රාම උත්සවය ද උත්කර්ෂවත් ලෙස සිදු කරන ලදී. 2021.04.02 වන දින විශ්‍රාම ලැබූ එතුමා තලුන්න මහා විද්‍යාලයට අනගි මෙහෙයක් ඉටු කරන ලද, විද්‍යාලය නව මාවතකට යොමු කළ ගුරු පියාණන් ය.



