• (+94) 0715661011   
  •  [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thalunna Maha Vidyalaya

හ/තලුන්න මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Thalunna Maha Vidyalaya

හ/තලුන්න මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1940 පෙබරවාරි 25 වැනි දින  ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ A.H පියදාස මහතාය. එතුමන් සමග පද්මා මිය ද සිසු දරුවන් වෙනුවෙන්  ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඕ.එල්. විමලපාල සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත.

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ D.S.G ගැමුණු විජ‍ේසිංහ මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1960 දී නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1991 ජනවාරි 07 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත. 

 

 

ආරම්භ කළ වර්ෂය

1940-02-25

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

25

මුල් ගුරුතුමාගේ නම

A.H.පියදාස මහතා

පාසලේ ආදි කතෘගේ නම

 K.විපදක්ෂකිත්ති හිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 හ/තලුන්න මහ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

M.ජානමුල්ල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1991-01-07

පාසල පැවැත්වූ ස්ථානය

තලුන්න,පැරණි සිංහල උළු සෙවිලි කළ  ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940-02-25

Thalunna Maha Vidyalaya

හ/තලුන්න මහා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හ/තලුන්න මහා විද්‍යාලය,තලුන්න,රන්න
  • දුරකථන(+94) 0715661011

Supported By

© 2026 Thalunna Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk