" අධ්‍යාපනික පාරිසරික හා සදාචාරාත්මක බවින් ඇගයෙන කලාපයේ හොඳම පාසල බවට පත්වීම. "
" සාමුහිකත්වය පදනම්ව යහපත් ආකල්ප ප්‍රගුණ කරන යුතුකම් හා වගකීම් පිළිබඳ වග වන අභියෝග ජයගත හැකි දරු පරපුරක් සඳහා අරමුණු සහගතව සම්පත් මෙහෙය වීම. "