6 සිට 9 දක්වා විෂය මාලාව
| විෂය මාලාව | ||
| සිංහල | ආගම | ඉංග්‍රීසි |
| විද්‍යාව | ගණිතය | ඉතිහාසය |
| පුරවැසි අධ්‍යාපනය | ප්‍රායෝගික තාක්ෂණ කුසලතා | භූගෝල විද්‍යාව |
| දෙමළ | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | තොරතුරු සන්නිවේදන තාක්ෂණය |
| චිත්‍ර | නැටුම් | සංගීත |
10 / 11 ශ්‍රේණි විිෂය මාලාව
| විෂය මාලාව | ||
| සිංහල | ආගම | ඉංග්‍රීසි |
| විද්‍යාව | ගණිතය | ඉතිහාසය |
| I වන විෂය කාණ්ඩය | ||
| භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | |
| II වන විෂය කාණ්ඩය | ||
| චිත්‍ර | නැටුම්(දේශීය) | සංගීත(පෙරදිග) |
| III වන විෂය කාණ්ඩය | ||
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | තොරතුරු සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර නිෂ්පාදනය |
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍යය | දේශපාලන විද්‍යාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | බෞද්ධ ශිෂ්ඨාචාරය | |