2022 අධ්‍යන වර්ෂයේ පළමු වසර සදහා නවක සිසුන් ඇතුළත් කරගැනීම 2022 අප්‍රේල් 19 දා උත්කර්ෂවත්ව සිදු කෙරිනි.
දෙවන වසරේ සිසු දරුවන් විසින් නවක සොයුරු සොයුරියන් ඉතාමත් ආරයෙන් පිළිගනු ලැබීය
සරුසාර හෙට දිනයක අපේක්ෂාවෙන් පළතුරු පැළ 200ක් සිටුවීමේ ව්‍යාපෘතිය.
දේශගුණික විපර්යාස අවධානම අවම කිරීම සඳහා කරිටාස් සෙඩ්ගෝල් ආයතනය මඟින් දියත් කර ඇති වැඩසටහන් යටතෛ් අප පාසල් පරිශ්‍රය තුළ රෝපණය කිරීම සඳහා පළතුරු පැළ 230ක ප්‍රමාණයක් ලබා දී ඇත.
තලුන්න මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2022.04.07 වන දිනට යෙදී තිබුණ ද හදිසි පාසල් නිවාඩුව හේතුවෙන් එදිනට සිදු කළ නොහැකි විය.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2022.02.02 දින ඉතා වර්ණවත් ලෙස විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
මෙවර අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආශිර්වාද පැවැත්වීම සඳහා පිරිත් දේශනාමය පිංකමක් 2022.05.18 වන දින පාසලේ දී පවත් වන ලදී.