පරිසර කමිටුව

භාර ගුරු භවතා :-

ජේ.ජයනි ක්‍රිෂාන්ති මිය

 

අප පාසලේ පරිසර නියමු කමිටුවක් පවතී. 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් පිරිසක් පරිසර භට කමිටුව සඳහා ඇතුළත් ඉදිරිපත් වී සිටී. ඔවුන් පරිසර නියමු පදක්කමේ සිට ජනාධිපති පදක්කම දක්වා ලබා ගැනීම සඳහා ක්‍රියාකාරකම් වල නිරත වේ.

"පොලිතින් භාවිතය පාසලෙන් තුරන් කිරීම" පරිසර භට කණ්ඩායමේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා ඔවුන් විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරයි.උදෑසන පාසලට ඇතුළු වන සියලු දෙනාගේ බෑග් මලු පරීක්ෂා කිරීමක් ගේට්ටුව අසළ දී සිදු කරයි.