ඩී.එස්.අයි. සුපර්ස්පෝර්ට් දැනුමයි වාසනාවයි දැනුම මිනුම රූපවාහිනී වැඩසටහනේදී විශ්ෂ්ට ජයක් ලබා ගැනීමට අප පාසලේ සිසු කණ්ඩායම සමත් විය.
2021 වර්ෂයේ දී පවත්වනු ලැබූ දැනුම මිනුම තරඟාවලියේ පළමු වටයේ දී හ/තංගල්ල පිරිමි ජාතික පාසල සමඟ කරට කර තරග කර ලකුණු 156ක විශිෂ්ඨ ජයක් ලබා ගෙන දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අප සමත් වුණා.
